User Guidelines

VanUncle

User Guidelines

1 Vanuncle.lk සමග සේවා සපයන්නෙක් ලෙසලියාපදිංචි වන්නේ කෙසේද?

ඔබ කාර්යාල ප්‍රවාහන සේවාවක් හෝ පාසල් ප්‍රවාහන සේවාවක් දැනටමත් සපයන අයෙක් නම් හෝ අලුතින් ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම්, දැන්ම vanuncle.lk සමග නොමිලේ ලියාපදිංචි වී ඔබගේ ඔබේ ප්‍රවාහන සේවාවට මඟීන් සම්බන්ද කරගන්න. ලියාපදිංචි වීමේ පිටුවට පිවිසෙන්න

If you are service provider you can register with us by filling the application form on Driver registration .

2 ප්‍රවාහන සේවාවක් සොයාගන්නේ කෙසේද ?

අපගේ Go to ප්‍රදාන පිටුවට ගොස් ඔබගේ ආසන්නතම නගරය , ගමන් ආරම්භක ස්ථානයට සහ ගමනාන්තය ලෙස සටහන් කරන්න. පසුව ඔබට අවශ්‍ය සේවාවේ ස්වභාවය තෝරා Find Transport බොත්තම ඔබන්න. අවිට ඔබට අපත් සමග ලියාපදිංචි වී ඇති, ඔබගේ මාර්ගයට අදාල ප්‍රවාහන හිමියන්ගේ ලිස්තුව බලාගැනීමට හැකි වේ. ඔවුන්ට අදාල පිටුවට ගොස්, වෙබ් අඩවියත් සමග ලියාපදිංචි වීමෙන් පසුව ප්‍රවාහන හිමියන්ගේ විස්තර ඉතා පහසුවෙන් ලබාගන්න.

Go to Home page and enter your nearest pick up and drop off location/ main cities. Once pressing the Find Transport button, you will see the related transport service providers. You can get the driver’s contact details after register with the website.

3 ඔබ තෝරාගත් මාර්ගයට ප්‍රවාහන සේවාවක් ලියාපදිංචිවී නොමැතිනම් ?

ඔබ තෝරාගත් මාර්ගයට ප්‍රවාහන සේවාවක් ලියාපදිංචිවී නොමැතිනම් Passenger Request පිටුවට ගොස් එහි ඇති පෝරමය පුරවා submit බොත්තම එබීමෙන් ඔබගේ ප්‍රවාහන ඉල්ලීම අප වෙත ලැබෙනු ඇත. අප ඔබගේ ප්‍රවාහන ඉල්ලීම අපගේ Passenger Request පිටුවෙහි සදහන් කරීමෙන් ඔබට සේවාවක් සොයාගැනීමට ඉතා පහසු වනු ඇත.

If a service not been registered to your route, you can publish a Passenger Request on the website.